1
/
of
1
Baby Kingdom
Waterproof & Foldable Play Mat 180*200CM
Waterproof & Foldable Play Mat 180*200CM
Regular price
Rs 4,600.00 LKR
Regular price
Sale price
Rs 4,600.00 LKR
Quantity
Couldn't load pickup availability
K530
චූටි බබාලව සෙල්ලම් කරන්න නිකන්ම බිම තියන එක ආරක්ෂිත නෑ නේද? එයාලව බිම තියෙන දූවිලි වලින්, Germs වලින් පරිස්සම් කර ගන්න හොඳම විසඳුමක් තමයි මේ ඔබට හඳුන්වා දෙන්නෙ. Cushioned mat 1 නිසා බබා පෙරලුනත්, වැටුනත් බබාට රිදෙන්නෙ නෑ. ඒ වගේම waterproof නිසා කෑම, වතුර හැලුනම පිරිසිදු කරන්නත් ලේසියි. තෙත රෙදි කඩකින් පිහදාන්න විතරයි ඕන. වර්ණවත් වගේම හරිම ආකර්ශනීය නිෂ්පාදනයක්.
Share
