Skip to product information
1 of 2

Baby Kingdom

Boys Pee Toilet Wall Mounted

Boys Pee Toilet Wall Mounted

Regular price Rs 1,890.00 LKR
Regular price Sale price Rs 1,890.00 LKR
Sale Sold out
Color: Blue
Quantity

K120

Suitable: For 8 month to 6 years old children.

අම්මලා පුංචි බබාලට පුංචි කාලේ ඉදන්ම හොද දේවල් පුරුදු කරන්න ඕන. මාස 7-8 වෙද්දි ගොඩක් අම්මලා බබාලව potty trainning කරනවා. ඒක අම්මටයි, බබාටයි දෙන්නටම පහසුයි. ගෙදර කොමඩ් එකේ බබාව වාඩි කරන්නත් බෑ. මේ ප්රශ්නයට විසදුමක් විදියට Wall-Mounted Potty Toilet එක හදුන්වා දෙන්න පුළුවන්. දග වැඩ කරන පොඩ්ඩන්ට විනෝදය සමග හොද පුරුදුත් අපි පුරුදු කරමු

View full details