Skip to product information
Air Filled Rubber Sheet
Rs 2,490.00
Sale price
Rs 2,490.00
Regular price
චූටි බබෙක් ඉන්නවනම් ඇතිරිලි, මෙට්ට වියළි ව තියා ගන්න හරිම අමාරුයි නේද? එහෙනම්
ඔබත් අදම Air Filled Rubber Sheet එකක් අදම ඇනවුම් කරන්න. Air bubbles design එක නිසා බබාටත් සුව පහසුයි. අනෙක් rubber sheet වගේ රස්නෙත් නෑ. බබාලගෙ සිනිඳු සමට ගැලපෙන බව හා අසාත්මිකතා ඇති නොකරන බවට තහවුරු කරපු නිෂ්පාදනයක්.
- Made of 100% natural rubber
- Enable natural airflow and thus ventilate the infant’s bed for a good comfortable sleep.
- widely used in protect bed mattress from baby’s wetting
- Cool and soft, comfortable for baby sleeping, diaper changing or dressing
- Hygienic and easy to clean
- Non toxic and comply SGS EN71-3 and 6P test
- Size : 60 cm x 90 cm