{"product_id":"waterproof-foldable-play-mat-180-200cm","title":"Waterproof \u0026 Foldable Play Mat 180*200CM","description":"\u003cp\u003eK530\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eචූටි බබාලව සෙල්ලම් කරන්න නිකන්ම බිම තියන එක ආරක්ෂිත නෑ නේද? එයාලව බිම තියෙන දූවිලි වලින්, Germs වලින් පරිස්සම් කර ගන්න හොඳම විසඳුමක් තමයි මේ ඔබට හඳුන්වා දෙන්නෙ. Cushioned mat 1 නිසා බබා පෙරලුනත්, වැටුනත් බබාට රිදෙන්නෙ නෑ. ඒ වගේම waterproof නිසා කෑම, වතුර හැලුනම පිරිසිදු කරන්නත් ලේසියි. තෙත රෙදි කඩකින් පිහදාන්න විතරයි ඕන. වර්ණවත් වගේම හරිම ආකර්ශනීය නිෂ්පාදනයක්.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Baby Kingdom","offers":[{"title":"Default Title","offer_id":49248214122748,"sku":null,"price":4600.0,"currency_code":"LKR","in_stock":false}],"url":"https:\/\/babykingdom.lk\/products\/waterproof-foldable-play-mat-180-200cm","provider":"Baby Kingdom","version":"1.0","type":"link"}