{"product_id":"universal-gyro-bowl","title":"Universal Gyro Bowl","description":"\u003cp\u003eK017\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eබබාට කෑම දෙද්දී ඒක හලාගන්න එක එයාගෙ පුරුද්දක්. ඒවගේම අම්මලාට ඒව අස් කරල ඉවරෙකුත් නෑ. ඒකට එකම විසදුම තමයි මේ Universal Gyro Bowl එක. අම්මලාට පහසුයි ලේසී. බබා මේක අනිත් පැත්ත හැරේව්වත් ඇතුලේ තියන කෑම හැලෙන්නේ නැති එක ගොඩක් වටිනවා.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Baby Kingdom","offers":[{"title":"Default Title","offer_id":49150504796412,"sku":null,"price":690.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0803\/8209\/9708\/files\/10-3-1180x1180.jpg?v=1780309065","url":"https:\/\/babykingdom.lk\/products\/universal-gyro-bowl","provider":"Baby Kingdom","version":"1.0","type":"link"}