{"product_id":"hooded-blanket","title":"Hooded Blanket","description":"\u003cp\u003eK538\u003c\/p\u003e\n\u003cdiv class=\"col-md-12 col-xs-6 break\"\u003e\n\u003cdiv class=\"woocommerce-product-details__short-description\"\u003e\n\u003cp\u003eපුංචි බබලටනම් blanket වර්ග, ඇදුම් වර්ග කොච්චර තිබුනත් මදි.. වහින දවස් වලටනම් පිරිමහගන්න ගොඩක් අමාරුයි,,සීතල කාලෙට බබාව උණුසුමෙන් තියන්න වගේම රස්නේ කාලෙට බබාට දාඩිය දාන්නේ නැතිවෙන්නත් blanket එකක් තියේනම් ගොඩක් පහසුයි… මොකද පුංචි බබෙක් ඉන්න හැම අම්ම කෙනෙක්ම හැමවෙලේම හිතන්නේ පැටියාගේ සුවපහසුව..පුංචි බබාලාගේ සම ගොඩක් සියුම් නිසා ඒ සැමට ඔරොත්තු දෙන නිෂ්පාදනයත් වෙන්නත් ඕනි..\u003c\/p\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"Baby Kingdom","offers":[{"title":"Default Title","offer_id":49145259131132,"sku":null,"price":2500.0,"currency_code":"LKR","in_stock":false}],"url":"https:\/\/babykingdom.lk\/products\/hooded-blanket","provider":"Baby Kingdom","version":"1.0","type":"link"}