{"product_id":"air-filled-rubber-sheet","title":"Air Filled Rubber Sheet","description":"\u003cdiv dir=\"auto\"\u003eචූටි බබෙක් ඉන්නවනම් ඇතිරිලි, මෙට්ට වියළි ව තියා ගන්න හරිම අමාරුයි නේද? එහෙනම්\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඔබත් අදම Air Filled Rubber Sheet එකක් අදම ඇනවුම් කරන්න. Air bubbles design එක නිසා බබාටත් සුව පහසුයි. අනෙක් rubber sheet වගේ රස්නෙත් නෑ. බබාලගෙ සිනිඳු සමට ගැලපෙන බව හා අසාත්මිකතා ඇති නොකරන බවට තහවුරු කරපු නිෂ්පාදනයක්.\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003e\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003e\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003e\n\u003cul\u003e\n\u003cli\u003eMade of 100% natural rubber\u003c\/li\u003e\n\u003cli\u003eEnable natural airflow and thus ventilate the infant’s bed for a good comfortable sleep.\u003c\/li\u003e\n\u003cli\u003ewidely used in protect bed mattress from baby’s wetting\u003c\/li\u003e\n\u003cli\u003eCool and soft, comfortable for baby sleeping, diaper changing or dressing\u003c\/li\u003e\n\u003cli\u003eHygienic and easy to clean\u003c\/li\u003e\n\u003cli\u003eNon toxic and comply SGS EN71-3 and 6P test\u003c\/li\u003e\n\u003cli\u003eSize : 60 cm x 90 cm\u003c\/li\u003e\n\u003c\/ul\u003e\n\u003c\/div\u003e","brand":"Baby Kingdom","offers":[{"title":"Default Title","offer_id":50134075474172,"sku":null,"price":2490.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0803\/8209\/9708\/files\/air-dds.jpg?v=1784186975","url":"https:\/\/babykingdom.lk\/products\/air-filled-rubber-sheet","provider":"Baby Kingdom","version":"1.0","type":"link"}