{"product_id":"7-day-bib-pack","title":"7 Day Bib Pack","description":"\u003cp\u003eK107\u003c\/p\u003e\n\u003cdiv dir=\"auto\"\u003e* පුංචි පැටියාට කෑම කන්න පුරුදු කරවන කාලේ එයා ඇග පුරාම හලාගන්න්වා.බබාගේ ඇගත් තෙත් වෙන්ව කෑම හැලිලා ..අම්මට වෙන්නේ බබා කෑම කන සැරයක් ගානේ පැටියාගේ ඇදුම් සෝදන්න.\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003e* ඔබේ දරුවාට පහසුවෙන් කෑම බීම ඇගේ හලාගන්නේ නැතුව කවන්න , කෑම\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eකන්න පුරුදු කරද්දි මේ වගේ Baby bib set එකක් පාවිච්චි කරන්න.\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003e* අම්මලාගේ වැඩ පහසු කරවන්න තියෙන දෙයක් තමයි මේ baby bib එක.බබාට අපහසුවක් දැනෙන්නෙත් නෑ.\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003e* ඒ වගේම දැන් සතියේ දවස් 7ට bib design 7ක් තියෙන නිසා ගමනක් යනකොට උනත් ගෙනියන්න පුළුවන්.\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003e* ඒ වගේම පුංචි පැටියටත් ලස්සනයි.\u003c\/div\u003e","brand":"Baby Kingdom","offers":[{"title":"Default Title","offer_id":49248305873148,"sku":null,"price":790.0,"currency_code":"LKR","in_stock":true}],"url":"https:\/\/babykingdom.lk\/products\/7-day-bib-pack","provider":"Baby Kingdom","version":"1.0","type":"link"}